GitHub පාවිච්චි කරන ප්‍රධානම දේ තමයි Coding. තමන්ගේ Code එකක් පරෙස්සමට තියාගන්න හුගක් අය Github පාවිච්චි කරනවා. තව Documentation කරන්න තියෙන පහසුව. ඔබ දැකල තියෙනවනම් repository එකක් create කරද්දී අපිට README file එකත් හදාගන්න පුළුවන්. මේකේ මුළු project එකටම අදාලව files තියෙන විදිහ දක්වන්න README file එක පාවිච්චි කරනවා. තවත් වැදගත් දෙයක් තමයි Issue Tracking කරන්න Github පාවිච්චි කරනවා. Commits History එක maintain කරන්න Github පාවිච්චි වෙනවා. Commits කියන්නේ මොනාද කියල ප්‍රශ්නයක් ආවනම් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. pulse, contributors, commits, code frequency, punch card, network, members වගේ ප්‍රධාන සාධක ගණනාවක් මේ Project එකකට බලපානවා. මේවා ගැන graphs ලබාගන්න පුළුවන්. Email Notifications කෙනෙක්ව mention කිරීමේ හැකියාව Emojis එකතු කිරීම https://username.github.io යන ආකාරයේ කුඩා websites host කිරීමේ හැකියාව Common Vulnerabilities වලදී Security Alert එකක් ලැබීම වගේ දේවල් මේකේ අන්තර්ගත වෙනවා. මේ තමයි Github web interface එක. ඔබට account එකක් නැත්නම් අදම account එකක්
React alloıs us to send data to a component in the same syntax as HTML, using attributes or properties on a component. This is akin to passing the src attribute to an image tag. We can think about the property of the < img /> tag as a prop we're setting on a component called img . We can access these properties inside a component as this.props . Let's see props in action. Recall, we defined the < Header /> component as: When we use the < Header /> component, we placed it in our component as like so: We can pass in our title as a prop as an attribute on the < Header / > by updating the usage of the component setting the attribute called title to some string, like so: Inside of our component, we can access this title prop from the this.props property in the Header class. Instead of setting the title statically as Timeline in the template, we can replace it with the property passed in. Now our < Header /> compone