යළුවනේ, අද ම්ං මේ කියන්න යන්නේ තවත් JavaScript Library එකක් ගැන. ඒ Express JS. මේක Node.Js වලටම හදපු Web Framework එකක්. Express කියන්නේ වෙබ් සහ ජංගම යෙදීම් සඳහා ශක්තිමත් විශේෂාංගයක් සපයන අවම හා නම්‍යශීලී Node.js Web Framework එකක්. ( වෙබ් යෙදුම් රාමුවක්). මේ Framework එකෙන් පරිශීලක අතුරු මුහුනතයි (User Interface) එකයි Back End එකයි එකතු කරන්න API ( Application Programming Interface ) එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හදන වෙබ් ඇප්ලිකේශන් (Web Application) එකේ පරිශීලකයාට පෙනෙන UI එකයි Server එකේ තියෙන ප්‍රධානම බිස්නස් ලොජික් (Business Logic) එකයි සම්බන්ධ කරන්න පුලුවන් මේ Framework එකෙන්. Node JS : npm පාවිච්චි කරල හරිම පහසුවෙන් අපේ project එකට එකතු කරගන්න පුළුවන්. Project path එකේ console එකක් අරන් එකේ මේ code එක execute කරන්න මුළින්ම. මේකෙන් project එකට අවශ්‍ය Express node module එක ඔයාගේ project root එකේ node-modules එකට එකතු කරනවා. $ npm install express --save දැන් ඔයගේ ප්‍රොජෙක්ට් එකට Express dependencies එකතු වෙලා තියෙන්නේ. දැන් app එකක් හදන්න මෙන්න මේ විදිහ...
ආසිරි හේවගේ විසින් රචනා කරන ලද
Comments