Skip to main content

About


Comments

Popular posts from this blog

GIT & GitHub A to Z

Concept of Version Controlling. 
Version control is a system that records changes to a file or set of files over time. Then you can recall specific versions later. For the examples in this blog, you will use my source code on GitHub as the files being version controlled.
There are three types of Version Control Systems. 1. Local Version Control System (maintains track of files within the local system) 2. Centralized Version Control System (files are tracked under the centralized server) 3. Distributed Version Control System (clients completely clone the repository including its full history) Those version control systems are broken down into two main categories, centralized and decentralized (distributed).

The GIT terminology Most version control systems involve the following concepts. Popular Version Control Systems: SVN: https://subversion.apache.org/Git: https://git-scm.com/Mercurial: https://www.mercurial-scm.org/Repository: The database.Changelog: A list of changes made.Syncing: Synchroni…

Express Js - එක්ස්ප්‍රස් js වලින් වැඩ ගනිමු

යළුවනේ, අද ම්ං මේ කියන්න යන්නේ තවත් JavaScript Library එකක් ගැන. ඒ Express JS. මේක Node.Js වලටම හදපු Web Framework එකක්. Express කියන්නේ වෙබ් සහ ජංගම යෙදීම් සඳහා ශක්තිමත් විශේෂාංගයක් සපයන අවම හා නම්‍යශීලී Node.js Web Framework එකක්. (වෙබ් යෙදුම් රාමුවක්).
මේ Framework එකෙන් පරිශීලක අතුරු මුහුනතයි (User Interface) එකයි Back End එකයි එකතු කරන්න API (Application Programming Interface) එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හදන වෙබ් ඇප්ලිකේශන් (Web Application) එකේ පරිශීලකයාට පෙනෙන UI එකයි Server එකේ තියෙන ප්‍රධානම බිස්නස් ලොජික් (Business Logic) එකයි සම්බන්ධ කරන්න පුලුවන් මේ Framework එකෙන්.

Node JS : npm පාවිච්චි කරල හරිම පහසුවෙන් අපේ project එකට එකතු කරගන්න පුළුවන්. Project path එකේ console එකක් අරන් එකේ මේ code එක execute කරන්න මුළින්ම. මේකෙන් project එකට අවශ්‍ය Express node module එක ඔයාගේ project root එකේ node-modules එකට එකතු කරනවා.


$ npm install express --save
දැන් ඔයගේ ප්‍රොජෙක්ට් එකට Express dependencies එකතු වෙලා තියෙන්නේ. දැන් app එකක් හදන්න මෙන්න මේ විදිහට server.js කියල file එකක…

Express.js වලින් වැඩ ගන්න

කොහොමදඅපේවැඩ්ඩොටික…. අදමංමෙලිපියෙන්ගේන්නේserver sideවැඩකරන්නපුළුවන්frameworkඑකක්ගැන. ඒExpress Js. නමින්මඑකExpress. ඒබවමේFrameworkඑකෙන්වැඩකරද්දිඔයාටතේරෙයි. Expressවලින්වැඩගන්නනම්ඔයාමිටකලින්NodeJsගැනයිJavaScriptගැනයිදැනගෙනඉන්න