Skip to main content

Discussion


Comments

Popular posts from this blog

GitHub පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් මොනවද?

GitHub පාවිච්චි කරන ප්‍රධානම දේ තමයි Coding. තමන්ගේ Code එකක් පරෙස්සමට තියාගන්න හුගක් අය Github පාවිච්චි කරනවා. තව Documentation කරන්න තියෙන පහසුව. ඔබ දැකල තියෙනවනම් repository එකක් create කරද්දී අපිට README file එකත් හදාගන්න පුළුවන්. මේකේ මුළු project එකටම අදාලව files තියෙන විදිහ දක්වන්න README file එක පාවිච්චි කරනවා.  තවත් වැදගත් දෙයක් තමයි Issue Tracking කරන්න Github පාවිච්චි කරනවා. Commits History එක maintain කරන්න Github පාවිච්චි වෙනවා. Commits කියන්නේ මොනාද කියල ප්‍රශ්නයක් ආවනම් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. pulse, contributors, commits, code frequency, punch card, network, members වගේ ප්‍රධාන සාධක ගණනාවක් මේ Project එකකට බලපානවා. මේවා ගැන graphs ලබාගන්න පුළුවන්.  Email Notifications කෙනෙක්ව mention කිරීමේ හැකියාව Emojis එකතු කිරීම https://username.github.io  යන ආකාරයේ කුඩා websites host කිරීමේ හැකියාව Common Vulnerabilities  වලදී Security Alert එකක් ලැබීම  වගේ දේවල් මේකේ අන්තර්ගත වෙනවා. මේ තමයි Github web interface එක.  ...

Express Js - එක්ස්ප්‍රස් js වලින් වැඩ ගනිමු

යළුවනේ, අද ම්ං මේ කියන්න යන්නේ තවත් JavaScript Library එකක් ගැන. ඒ Express JS. මේක Node.Js වලටම හදපු Web Framework එකක්.  Express කියන්නේ වෙබ් සහ ජංගම යෙදීම් සඳහා ශක්තිමත් විශේෂාංගයක් සපයන අවම හා නම්‍යශීලී Node.js Web Framework එකක්. ( වෙබ් යෙදුම් රාමුවක්). මේ Framework එකෙන් පරිශීලක අතුරු මුහුනතයි (User Interface) එකයි Back End එකයි එකතු කරන්න API ( Application Programming Interface ) එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හදන වෙබ් ඇප්ලිකේශන් (Web Application) එකේ පරිශීලකයාට පෙනෙන UI එකයි Server එකේ තියෙන ප්‍රධානම බිස්නස් ලොජික් (Business Logic) එකයි සම්බන්ධ කරන්න පුලුවන් මේ Framework එකෙන්. Node JS : npm පාවිච්චි කරල හරිම පහසුවෙන් අපේ project එකට එකතු කරගන්න පුළුවන්. Project path එකේ console එකක් අරන් එකේ මේ code එක execute කරන්න මුළින්ම. මේකෙන් project එකට අවශ්‍ය Express node module එක ඔයාගේ project root එකේ node-modules එකට එකතු කරනවා. $ npm install express --save දැන් ඔයගේ ප්‍රොජෙක්ට් එකට Express dependencies එකතු වෙලා තියෙන්නේ. දැන් app එකක් හදන්න මෙන්න මේ විදිහ...

GIT & GitHub A to Z

Concept of Version Controlling.  Version control  is a system that records changes to a file or set of files over time. Then you can recall specific  versions  later. For the examples in this blog, you will use my source code on GitHub as the files being  version  controlled. There are three types of Version Control Systems. 1. Local Version Control System ( maintains track of files within the local system ) 2. Centralized Version Control System (   files are tracked under the centralized server ) 3. Distributed Version Control System ( clients completely clone the repository including its full history ) Those version control systems are  broken down into two main categories,  centralized  and  decentralized  ( distributed ). The GIT terminology Most version control systems involve the following concepts. Popular Version Control Systems: SVN:  https://subversion.apache.org/ Git: ...