Skip to main content

Posts

Showing posts with the label Javascript

Express.js වලින් වැඩ ගන්න

කොහොමද අපේ වැඩ්ඩො ටික … . අද මං මෙ ලිපියෙන් ගේන්නේ server side වැඩ කරන්න පුළුවන් framework එකක් ගැන . ඒ Express Js . නමින්ම එක Express . ඒ බව මේ Framework එකෙන් වැඩ කරද්දි ඔයාට තේරෙයි . Express වලින් වැඩ ගන්න නම් ඔයා මිට කලින් NodeJs ගැනයි JavaScript ගැනයි දැනගෙන ඉන්න ඕනේ … මොකක්ද මේ Express කියන්නේ ? Express හදලා තියෙන්නේ server side එහෙමත් නැතිනම් back end එකේ implementation වලට . Back-end, Front-end ගැන අපි කලින් කතා කරලා තියෙනවා . Express වලින් පුළුවන් ඔයාගේ computer එකේ port එකක් http සදහා open කරන්න . එහෙම කරලා ඔයාට පුළුවන් ඔයාගේ computer එකේ වෙබ් අඩවියක් උනත් publish   කරන්න . ●        Web application නිර්මාණය කිරීමට සහ API නිර්මාණය කිරීමට ●        බොහෝ විශේෂාංග සහිත වීම (available via plugins) ●        පැමිනෙණ requests දිෂාගත කළ හැකි වීම (routing) ●    ...